Print this Article


ගල්කඩුව පුරාණ විහාරයේ පින්කම්

ගල්කඩුව පුරාණ විහාරයේ පින්කම්

ඉමදූව ගල්කඩුව පුරාණ විහාරස්ථානයේ ඉදි කරන ලද බුද්ධ මන්දිරයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය ඇතුළු පින්කම් රාශියක් විහාරාධිපති මාපලගම පේමරතන හිමියන්ගේ අනූශාසකත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත. මැයි මස 18 වන දින සිට මැයි මස 24 වැනි දා දක්වා ධර්ම දේශනා, කාව්‍ය දේශනා, පරිත්‍රාණ ධර්ම දේශනා හා අටවිසි බෝධි පූජාවන්ද පැවැත්වීමට නියමිතය.