Print this Article


ධර්ම දානයට බුදුසරණ බෙදා දීමක්

ගල්උඩුපිට ශ්‍රී චන්ද්‍රාරාමවාසී අකුරැස්සේ චන්ද්‍රසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි පසළොස්වක පෝදා පහත සඳහන් පිරිස ධර්ම දානය පතා බුදුසරණ ප්‍රදානය කිරීම සිදු කැරේ. රාගම ගල්උඩුපිට විසූ විශ්‍රාමලත් විදුහල්පති එච්.ඩී.ජේ. වික්‍රමසිංහ මහතා, පාඨශාලාචාරිනී, ඩී.එල්. කරුණාරත්න මිය, පාඨශාලාචාරිනි, මාලනී වික්‍රමසිංහ මිය, විශ්‍රාමලත් විදුහල්පති අමරදාස වික්‍රමසිංහ මහතා, පාඨශාලාචාරිනි චන්ද්‍රා අයිරාංගනී වික්‍රමසිංහ මෙනෙවිය, සාමවිනිසුරු ජී.තෙන්නකෝන් මහතා, පාඨශාලාචාරිනී රත්නවතී වික්‍රමසිංහ මිය, ශි‍්‍රයා දුනුවිල මැණිකේ මිය.