Print this Article


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

බක් පුර පුන් පෝදා සීල සමාදාන වැඩසටහන් මෙසේ ය.

එදින පෙරවරු 6 සිට පසුදා උදෑසන 6 දක්වා සීල, භාවනා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමියන්ගේ උපදෙස් පරිදි ‘බෞද්ධාරක්‍ෂක කාර්ය සාධක සමිතියට අනුබද්ධ’ වීතදෝශී සමිතිය සංවිධානය කොට ඇත. මෙම වැඩසටහන් සඳහා දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, වේවැල්දූවේ ධම්මකිත්ති, දළුගම සමිතඥාන, අම්බලන්ගොඩ සුමනනන්ද, හසලක අමිතසිරි, හුනුවල පියදස්සි යන හිමිවරු ද ගාල්ලේ සුධම්මාචාරි දසසිල් මාතාව වැඩසටහන් මෙහෙයවීමට නියමිතය.