Print this Article


සරත් විමලසිරිගේ ශ්‍රද්ධාංජලී බක් පුන් පෝදා ගුවනින්

සරත් විමලසිරිගේ ශ්‍රද්ධාංජලී බක් පුන් පෝදා ගුවනින්

ප්‍රවීන කවියකු, ගීත රචකයකු මෙන්ම පුවත්පත් ලේඛකයකු ද වන ලංකා බැංකු මූලස්ථානයේ සහකාර කළමනාකරුවකු වන ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි පිටපත ලියූ බොදු ගී සරණියක සුවය කැටිවුණු ශ්‍රද්ධාංජලී ගී සමාධිය මෙම මස පුන් පෝදා දහවල් 12 සිට 12.45 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ.