Print this Article


පැවිදි කිරීමක්

පැවිදි කිරීමක්

කටුබැද්ද - තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහල ඥාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගිය 31 වැනිදා මහනුවර ගලහ හි පදිංචි චතුරංග ප්‍රසන්න කුමාරතුංග දිසානායක කුමරුවා සසුන්ගත විය.