Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට සිදු කෙරෙන පහරදීම් තරයේ හෙළා දකිමින් ඒ පිළිබඳ වහා පියවර ගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා මල්වතු අස්ගිරි මහ නා හිමිවරු දෙනම 19 දා ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත ලිපියක් බාර දෙන ලදී. එහි පිටපතක් මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පහමුණේ් ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමිවරුන් විසින් ඉන්දීය සහකාර කොමසාරිස් නඩරාජ් මහතාට භාරදුන් අයුරු.
- ජායාරූපය - අසේල කුරුළුවංශ