Print this Article


ගැට්ටෙපොල ශ්‍රී විමලරතන මහ නා හිමියෝ අපවත් වෙති

ගැට්ටෙපොල ශ්‍රී විමලරතන මහ නා හිමියෝ අපවත් වෙති

ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහපිරිවෙන් යටවත්තේ පුරාණ රජමහා විහාරාධිපති, ශ්‍යාමෝපාලිවංශික ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක රාජකීය පණ්ඩිත ගැට්ටෙපොල ශ්‍රී විමලරතන මහනාහිමියෝ පසුගිය 20 වැනි දින උදෑසන අපවත් වූහ. උන්වහන්සේ අපවත්වන විට 104 වැනි වියෙහි පසුවූහ.