Print this Article


ගාල්ලේ ඤාණෝභාස නා හිමි සමරා පින්කම්

ගාල්ලේ ඤාණෝභාස නා හිමි සමරා පින්කම්

ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ ගාල්ලේ ඤාණෝභාස නාහිමියන්ගේ 20 වන ගුණ සමරුව නිමිත්තෙන් මෙම 12 වන දා සිට 17 වන දා දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.

12 වන දා සිට දිනපතා 16 වනදා දක්වා පිටිගල ධම්මවිනීත හිමි, මානකඳුරේ පඤ්ඤාසාර හිමි, මිල්ලෑවේ මහින්ද හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි, දොඩම්පහළ රාහුල හිමි, දම් දෙසුම් පවත්වන අතර 17 වන දා දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්වේ.