Print this Article


නොමිලේ අභිධර්ම පන්තියක්

නොමිලේ අභිධර්ම පන්තියක්

ත්‍රිපිටකාචාර්ය එච්.ඩබ්ලිව්. නන්දසේන මහතා විසින් නොමිලේ පවත්වනු ලබන අභිධර්ම පන්තියක් නවක සිසුන් සඳහා මාර්තු 02 වෙනි සෙනසුරාදා ආරම්භ කෙරේ. සෑම සෙනසුරාදා දිනකම සවස 3.00 – 5.00 දක්වා දෙහිවල තරුණ බෞද්ධ සමිති ශාලාවේ පවත්වනු ලැබේ. අභිධර්ම මධ්‍යය හා අවසාන පන්තිද වෙනත් දින වල පැවැත්වේ.