Print this Article


අක්තපත්‍ර පිළිගැන්වීමක්

අක්තපත්‍ර පිළිගැන්වීමක්

නිලන්නොරුව, පුරාණ මහා විහාරය, මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරය, යන විහාරයන්හි විහාරාධිපති විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති ලෙනදොර සෝරත හිමියන් වෙත මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ විංශත් වර්ගික සානුනායක කාරක මහා සංඝසභාව මඟින් “විමල කීර්ති ශ්‍රී සීලරතන” යන ගෞරව නාමය සහිතව මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මේ මස 09 වන දින සවස 2.30 ට අස්ගිරි මහා විහාරිය මංගල උපෝසථාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.