Print this Article


යුද හමුදා කාන්තා සංගමයේ සීල සමාදාන පින්කම්

යුද හමුදා කාන්තා සංගමයේ සීල සමාදාන පින්කම්

මෙම වර්ෂයේ මාර්තු 8 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් “කාන්තා දිනයේ දී පිළිවෙතින් පෙළ ගැසෙමු” යන තේමාව යටතේ ශීලමය පින්කමක් පැවැත්වීමට සේවා මුක්ත යුද හමුදා කාන්තා සංගමය කටයුතු සංවිධානය කොට ඇත. මෙම ශීලමය පින්කම මාර්තු 8 දින පෙරවරු 6.00 ට කොළඹ සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වෙන අතර යුද, නාවික හා ගුවන් හමුදා කාන්තා සංගම්වල සාමාජිකාවන් සිල් සමාදන් වීමට නියමිතය.