Print this Article


කිරි වෙහෙරේ වාර්ෂික මහා පින්කම් මාලාව

කිරි වෙහෙරේ වාර්ෂික මහා පින්කම් මාලාව

කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළන්දු ඒ උතුම් දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමිගේ අනුශාසනා පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 43 වෙනි වරටත් මේ මස 26 – 27 යන දිනවල කිරි වෙහෙර අභියසදී පින්කම් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.