Print this Article


ශාන්ති පදනමේ 33 වන සංවත්සරය මාර්තු 02

ශාන්ති පදනමේ 33 වන සංවත්සරය මාර්තු 02

‘ශාන්ති පදනමේ’ 33 වන සංවත්සර මහා සභාව ශාන්ති පදනමේ අනුශාසක හා සභාපති කොටපොල අමරකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී මාර්තු 02 වන සෙනසුරාදා පෙරවරු 8.30 ට පැවැත්වෙන වාර්ෂික සම්මේලනයට සහභාගී වන ලෙස ශාන්ති පදනම නිවේදනය කරයි.