Print this Article


දහම්පොත් බෙදාදීමක් සහ වෛද්‍ය සායනයක්

දහම්පොත් බෙදාදීමක් සහ වෛද්‍ය සායනයක්

මහනුවර වට්ටාරන්තැන්න සමාධි සංස්කෘත කේන්ද්‍රය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික, බෞද්ධ අධ්‍යාපනික (දහම් පාසල්) සහ සමාජ සත්කාර වැඩසටහන අනුව නවම් පුර පසළොස්වක පෝය දින මිල්ලවාන මහා විද්‍යාලයේ දී වෛද්‍ය සායනයක් සහ දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොත්පත්, පාසල් උපකරණ බෙදාදීම, සංස්කෘතික මධ්‍යස්ථානාධිපති මහනුවර ගඟවට කෝරළයේ සංඝනායක ශාස්ත්‍රපති වැහිගල ධම්මසිරි හිමි අතින් සිදු කෙරේ.