Print this Article


විමුක්ති ආධ්‍යාත්මික පදනමෙන් පින්කම්

විමුක්ති ආධ්‍යාත්මික පදනමෙන් පින්කම්

විමුක්ති ආධ්‍යාත්මික පදනම 24 වැනි සංවත්සරය වෙනුවෙන් මාර්තු 07සිට 10 වැනිදා දක්වා අනුරාධපුර මහමෙවුනා උයනේ දී විශේෂ පින්කම් රාශියක් සංවිධානය කොට ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහ චෛත්‍යය හා ථූපාරාම චෛත්‍ය අසල ශීල සමාදාන, විශේෂ ධර්ම දේශනා, සත්බුදු පූජා භාවනා, චෛත්‍ය වටා කංචුක පූජා, ප්‍රදීපාලෝක පූජා, අටපිරිකර පූජා ඇතුළු විශේෂ පින්කම් රාශියක් පැවැත්වීමට නියමිතය.