Print this Article


කළගුණ සැලකීමේ පින්කමක්

කළගුණ සැලකීමේ පින්කමක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, ආරක්‍ෂක අංශවල සැමටත් සෙත් පැතීම සහ පරලෝ සැපත් සැමට පුණ්‍යානුමෝදනා කිරීමත් උදෙසා කළගුණ සැලකීමේ මහා පින්කම් මාලාවක් පෙබරවාරි මස 16 වන දින සිට 22 වන දින දක්වා හල්මිල්ල කොටුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කළගුණ සැළකීමේ පින්කම් සංවිධානය කොට ඇත. - හිදෝගම සමූහ, චිත්‍රාරත්න කළුආරච්චි