Print this Article


චන්ද්‍රසේන විතානගේ ජන්ම සමරුව දා ධර්මදානයට බුදුසරණ

චන්ද්‍රසේන විතානගේ ජන්ම සමරුව දා ධර්මදානයට බුදුසරණ

අතුරුගිරිය මොරටුවහේන ශ්‍රී බෝධිරුක්ඛාරාම යේ වැඩ සිටි අපවත් වී වදාළ ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක මුල්ලේගම ශ්‍රී‍්‍ර සීලාලංකාර නා හිමිපාණන් වහන්සේගේ 47 වන ගුණසමරු පින්කම සිහිපත් කර පෙබරවාරි මස 19 වන දින සිට 24 වන දින දක්වා තෙසැත්තෑ ඤාණ ගිලන්පස බුද්ධ පූජා දානමය පින්කමක් ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ දී පැවැත්වේ. එම පින්කමට සහභාගි වන පින්වතුන් වෙනුවෙන් අතුරුගිරිය ලේක්හවුස් අලෙවි නියෝජිත චන්ද්‍රසේන විතානගේ මහතාගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් ඒ මහතාට ආශිර්වාද පතා 19 වනදා බුදුසරණ පුවත්පත නොමිලයේ බෙදාහැරීම සිදු කෙරේ.