Print this Article


පිණ්ඩපාත චාරිකාවක්

පිණ්ඩපාත චාරිකාවක්

මදුරන්කුලිය ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිපති මුදලක්කුලියේ පණ්ඩිත රත්නජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කිර්තිසිංහගම අසපුව විහාරාධිපති හිරුවල්වේලි බෝධිධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන් 19 දා උදේ 9.30ට මදුරන්කුලිය කිර්තිසිංහගම පුරා පිණ්ඩපාත චාරිකාවක් ආරම්භ කිරීමට නියමිතයි.

තවද එදින පොල්තෙල් පහන් 1000 ක් සහ හඳුන්කූරු 1000 ක් දැල්වීමටත් නෙළුම් මල් 1000ක් ද පූජා කිරීමටද නියමිතය.