Print this Article


සීල භාවනා වැඩසටහනක්

සීල භාවනා වැඩසටහනක්

ගම්පහ තනිපොල්ගහවත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ සුමග සදහම් පදනම සංවිධානය කරන සීල භාවනා වැඩසටහනක් පෙබරවාරි මස 16 වන දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා ගම්පහ තනිපොල්ගහවත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ යක්කල කිඹුල්ගොඩ නිසලවිල සදහම් අසපුවේ අනුශාසක අඹන්පොල ඤාණතුසිත හිමියන් විසිනි.

සුමග සදහම් පදනමේ මාසික ධර්ම දේශනය 17 වන ඉරිදා පස්වරු 7.00 ට පැවැත්වෙන අතර දේශකයාණන් වහන්සේ පහලයාගොඩ සෙත්සෙවන සදහම් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී සන්නස්ගම බුද්ධපි‍්‍රය හිමියන් විසිනි.