Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

වාද්දූව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පණ්ඩිත තල්වත්තේ ඉන්දජෝති නාහිමියගේ 91 වෙනි ජන්ම දිනය සමරා ලේ දන්දීමේ පින්කමක් මෙම මස 17 ඉරුදින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විහාරස්ථ ධර්ම මන්දිරයේ දී පැවැත්වේ.