Print this Article


කළගුණ සැලකීමේ පින්කමක්

කළගුණ සැලකීමේ පින්කමක්

කොබෙයිගනේ හල්මිල්ලකොටුව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයට අනුබද්ධිත සමිතිවල මෙහෙයවීමෙන් 12 වැනි වරටත් වාර්ෂිකව පවත්වනු ලබන කළගුණ සැලකීමේ පින්කම් මාලාව මේ මස 16 වන දින සිට 22 වෙනි දින දක්වා කොබෙයිගනේ හල්මිල්ල කොටුව ශ්‍රී සුධර්මාරාමයේ දී සහ පෙබරවාරි මස 24 සහ 25 වෙනි දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑය අභියසදී පැවැත්විමට කටයුතු යොදා ඇත.

මෙම කළගුණ සැලකීමේ පින්කම හල්මිල්ල කොටුව ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති මිරිහානේගම සුමනසිරි හිමියන් විසින් සංවිධානය කර තිබේ. - කටුපොත විශේෂ : බී.ඒ.එන්.එස්. කුමාර