Print this Article


ලේ දන් දීමේ පින්කමක්

ලේ දන් දීමේ පින්කමක්

වාද්දූව තල්පිටියේ බෝධිරාජ මහා විහාරස්ථානයේ දී වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන් දීමේ මහා පින්කම පෙබරවාරි මස 03 වන ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා එම විහාරාධිපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධාගම අංශයේ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධ සමිතිය මඟින් සංවිධානය කරන අතර ලේ දන්දීමට සහභාගි වන සියලුම පින්වතුන්ට තල්පිටිය ‘බ්ලූවෝටර්’ සංචාරක හෝටලය මගින් විශේෂ සංග්‍රහයක් ලබාදීමට නියමිතයි.