Print this Article


සල්ගල ආරණ්‍ය සේනාසනය

සල්ගල ආරණ්‍ය සේනාසනය

හෙයියන්තුඩුව පුවක්ගහලන්ද ඩී. සී. ගනේගොඩ පරිත්‍යාගසීලී සමිතිය මඟින් සල්ගල ආරණ්‍ය සේනාසන භූමියේ අභිනවයෙන් ඉදි කළ වාහල්කඩ සඟසතුකොට පූජා කිරීමේ මහෝත්සවය මෙම 27 වන දින පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.