Print this Article


හැත්තෑවියට පා තබන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හැත්තෑවියට පා තබන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ මස 26 වැනි දාට හැත්තෑවියට පා තබයි. එදින උන්වහන්සේට සෙත් පැතීම වෙනුවෙන් විවිධ පින්කම් සංවිධානය කොට ඇත.