Print this Article


අසූ වියට පා තබන කොටුගොඩ ධම්මාවාස අන ුනා හිමි

අසූ වියට පා තබන කොටුගොඩ ධම්මාවාස අනුනා හිමි

ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය, කතරගම උපාලි ධර්මාශ්‍රමය යන උභය විහාරාධිපති අමරපුර මහ සංඝ සභාවේ ගරු සභාපති ත්‍රිපිටක විශාරද අග්ගමහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය මේ මස 26 වැනි පුන් පෝ දිනට යෙදී ඇත.

එදින පැවැත්වෙන පින්කම්වලට සමගාමීව වැල්ලවත්ත පඤ්ඤාසිරි හිමියන් මෙහෙයවන අසූමහ ශ්‍රාවක පින්කමක් පෝදා සවස 6 ට ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.