Print this Article


කැලණියේ දුරුතු මහා පූජෝත්සවය

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය

ඓතිහාසික කැලණි රජමහා විහාරයේ නොවැම්බර් 13 වැනි දින සිට ජනවාරි 26 වැනි දින දක්වා පැවැත්වූ පින්කම් මාලාවේ අවසාන පින්කම මේ මස 26 වැනි දිනට යෙදී ඇත. එදින පෙරවරු 8. 30 සිට 9. 30 දක්වා ශාස්ත්‍රපති පණ්ඩිත දේවාලේගම මේධානන්ද හිමියන්ද, 4 සිට 5 දක්වා ශාස්ත්‍රපති පිටිගල විජිත හිමියන්ද, 7 සිට 8 දක්වා කථිකාචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමියන් විසින් ද පැවැත්වීමට නියමිතය.. එදින ගුවන් විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව විකාශනය වේ.