Print this Article


රද්දැල්ලේ පඤ්ඤාලෝක අනු නා හිමි ගුණ සමරු උළෙල

රද්දැල්ලේ පඤ්ඤාලෝක අනු නා හිමි ගුණ සමරු උළෙල

විහාරස්ථාන රැසක අධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝකාභිධාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සිදු වූ අධ්‍යාපනික සාහිත්‍යයික, ශාසනික හා ජාතික සේවය අනුස්මරණය කිරීමේ උත්සව මහා සභාවක් මේ මස 20 වැනි ඉරිදා කිරුළපන ශ්‍රී පූර්වාරාමයේ දී පැවැත්වුණි.