Print this Article


අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම

අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීම

යටිනුරව මැදපළාත අඹිල්මීගම ග්‍රාමයේ වසර 800ක් පමණ පැරණි ගල්කැටිය පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අටවිසි විහාර මන්දිරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ මහෝත්සවය මෙම පසළොස්වක පොහෝ දින සිදු කෙරේ. වර්තමාන විහාරාධිපති හිමියන්ගේ මග පෙන්වීමෙන් කාර්ය සාධක සමිතිය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත සිදු කෙරෙන මෙම ප්‍රතිමා වහන්සේලා පූජා කරනුයේ ඇඹිල්මීගම නදීකා සමරුඵලක නිෂ්පාදකයෝ අධිපති කේ.ජී. කරුණාතිලක මහතා සහ එම මහත්මියයි. - කුණ්ඩසාලේ සමූහ, සුනිල් ගුණවර්ධන