Print this Article


අධිෂ්ඨාන පූජාව

අධිෂ්ඨාන පූජාව

පෝරුවදණ්ඩ, සෙත්සෙවන, සතිජන සමාජ සංවර්ධන පදනම, අධ්‍යාත්මික අධ්‍යයන හා පර්යේෂණ අංශය මෙහෙවන අධිෂ්ඨාන පූජාවක් මේ මස 26 වැනි පුන් පෝ දින රාත්‍රී 9.12 සිට 9.24 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සතිජන සමාජ සංවර්ධන පදනමේ උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති කුකුල්පනේ සුදස්සී හිමියන් මෙම පූජාව සංවිධානය කොට ඇත.