Print this Article


කිරිපෝරුව නාගරුක්ඛාරාමයේ ශ්‍රී මහාබෝධි අංකුර රෝපණය

කිරිපෝරුව නාගරුක්ඛාරාමයේ ශ්‍රී මහාබෝධි අංකුර රෝපණය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි අංකුරයක් ඇහැලියගොඩ කිරිපෝරුව නාගරුක්ඛාරාම විහාරස්ථානයේ දී රෝපණය කිරීමේ උත්සවය ජනවාරි 24 වැනිදා පැවැත්වුණි. කිරිපෝරුව නාගරුක්ඛාරාමය ඇතුළු විහාර ගණනක අධිපති පත්බේරියේ විමලඤාණ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.