Print this Article


ඉමදූව ගණේගොඩ පුරාණ මහා විහාරයේ අභිනව වාහල්කඩ නිරාවරණය

ඉමදූව ගණේගොඩ පුරාණ මහා විහාරයේ අභිනව වාහල්කඩ නිරාවරණය

ඉමදූව ගණේගොඩ පුරාණ මහා විහාරයේ අභිනවයෙන් ඉඳි කළ වාහල්කඩ නිරාවරණය කිරීම මේ මස 24 වැනිදා සිදු කැරිණි. විහාරාධිපති අතුරලියේ දේවසිරි නා හිමියන්ගේ 78 වැනි ජන්ම දිනයට සමගාමීව මෙම පින්කම ඇතුළු තවත් පින්කම් සිදුකොට තිබුණි.