Print this Article


කැලණියේ දුරුතු මහ පෙරහරට තිස් පෑ හතේ පිරිත් දේශනාව

කැලණියේ දුරුතු මහ පෙරහරට තිස් පෑ හතේ පිරිත් දේශනාව

කැලණියේ දුරුතු මහ පූජෝත්සවය නිමිත්තෙන් ශශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ ධර්ම දේශනා මාලාව මෙම ජනවාරි 18 වැනි දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා පැවැත්වේ.

ජනවාරි 18 තන්ත්‍රිමුල්ල සරණ හිමි, 19 වැනි දා තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාවද, 20 වැනිදා පරිත්‍රාණ ධර්ම දේශනාවේ දෙවන දිනයද, 21 වැනි දා පරිත්‍රාණ ධර්ම දේශනාවේ සූත්‍ර දිනය ද, 22 වැනි දා දොරකඩ අස්න සහ අනුශාසනා දේශනයද, 23 දා රාත්‍රී 8.30 උඩමළුවේ පෙරහර සහ 24 වැනි දා රාත්‍රි 8.30 දෙවැනි වීථි පෙරහර ද, 25 වැනි දා රාත්‍රි 8.30 ට මහ පෙරහරද පැවැත්වේු