Print this Article


ධර්ම දේශනා

ධර්ම දේශනා

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ් ධම්මික හිමියන් පවත්වනු ලබන ධර්ම දේශනයක් 14 වන සඳු දින රාත්‍රි 7 ට නාරන්වල ශ්‍රී සුමනකීර්ති මහා පිරිවෙනේදී පැවැත්වේ.


කැටවල හේමාලෝක හිමියන් විසින් පවත්වන ධර්‍ම දේශනාවක් මේ මස 13 ඉරිදා ප. ව. 7. 30 ට වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


කැටවල හේමාලෝක හිමියන් විසින් ධර්ම දේශනයක් මෙම මස 11 වන දා සවස 7 ට කලාඔය, සාලියවැව බෝධිය අසල හන්දියේ දී පැවැත්වේ. කලාඔය, සාලියසිරි බෞද්ධ සංගමය හා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් තෙවෙනි වරටත් එම පින්කම පැවැත්වේ.