Print this Article


<%on error resume next%> සඟපුත් පුණ්‍යමාතා මව්පිය උපහාර උළෙල

සඟපුත් පුණ්‍යමාතා මව්පිය උපහාර උළෙල

දොම්පේ කොළඹපාර ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රමයේ දී ‘සඟපුත් පුණ්‍යමාතා මව්පිය උපහාර උළෙල’ බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ 25 වැනි ඉරුදින පැවැත්වුණි.

දොම්පේ කල්‍යාණ ධර්ම ආශ්‍රමයත්, උඩුපිල දහම් මැදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේත්, කොට්ටුන්න ශ්‍රී දේවචිත්ත යෝගාශ්‍රමයේත්, කතරගම, නීලකාරාම භාවනා මධ්‍යස්ථානයෙත් වැඩ වාසය කරන මහා සඟරුවනෙහි දෙමාපියන් වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.