Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බොරවැවේ ශ්‍රී රතනපාල නා හිමි ගුණ සමරු පින්කම්

කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන්බෝධි පිරිවෙන් විහාරාධිපති හා හිරියාල – වෑඋඩවිල්ලි හත්පත්තුවල අධිකරණ සංඝනායක බොරවැවේ රතනපාල නාහිමියන් අපවත්වී මෙම 15 වැනි දිනට වසර හයක් සම්පූර්ණ වේ.

ඒ නිමිත්තෙන් විහාරස්ථ දායක සභාව හා මහිලා සමිතිය ද ශිෂ්‍ය පිරිසද නාහිමි ගුණ සමරු පින්කම් මාලාවක් මෙම 13, 14, 15 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. 13 – 14 වැනි දින මහනුවර දළදා වහන්සේ වෙත බුද්ධ පූජා පවත්වා සාංඝික දානයක් පිරිනමන අතර 14 වැනි දින කොටකන්ද පිරිවෙන් විහාරයේ දී බුද්ධපූජා හා බෝධි පූජාවක් ද විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.