Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මහෝත්සවය

ගලිගමුව, කලංනායක, සිරිසදහම් ආශ්‍රමයේ ඉදි වූ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පූජා මහෝත්සවය මේ මස 07 සහ 08 වැනි දිනට විහාරාධිපති පොළොන්නරුවේ ආනන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ මස 08 වැනි දින අලුයම නේත්‍රා පූජාවද උදෑසන බුද්ධ පූජාවද, දහවල් ව්‍යංජන 32 ආහාර බුද්ධ පූජාවද, සවස 7 ට ධර්ම දේශනාවක් ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.