Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් දෙසුමක්

පොල්ගහවෙල මහවෙනුනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ දහම් දෙසුමක් සැප්තැම්බර් මස 01 වැනි දා පස්වරු 4.00 ට හල්තොට - ලෙනවර රජමහා විහාරස්ථානයේ දී පැවැත් වේ.

ලෙනවර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති හිඳුරන්ගල සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි එම දහම් දෙසුම පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.