Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 පොත්ගුල් විහාරයේ පින්කම්

ච මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරාධිපති අධිකරණ සංඝනායක යටිනුවර සුමන නා හිමි මෙහෙයවන අධි බිනර පුර පසළොස්වක පෝය දින වැඩසටහන මෙදින උදේ 7. 00 ට සැදැහැවත් පිරිස යටිනුවර සුමන නාහිමි විසින් අටසිල්හි පිහිටුවීමෙන් ආරම්භ කරනු ඇත. - කේ. බණ්ඩාරනායක


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.