Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ

ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්මයුක්තික නිකායේ පූර්ණ සංවිධානයෙන් තායිලන්තයෙන් වැඩමවන ලද රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා දෙසියයක් පමණ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථානවලට පූජා කිරීමේ පින්කමත් සැප්තැම්බර් මස 6 වැනි දින සවස 3.30 ට පෑලියගොඩ ගංගාරාම විහාර මළුවේදී සිදු කෙරේ.

අග්ගමහ පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි අග්ගමහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි, රාජකීය පණ්ඩිත එගොඩමුල්ලේ අමරමෝල මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ හා දෙස් විදෙස් අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම පින්කම සිදුකරන බව එහි ලේකම් වල්පොල විමලඤාණ හිමියෝ් දන්වා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.