Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිධන් වස්තු තැන්පත් කිරීමේ මංගලෝත්සවය

කඩුවෙල කොරතොට ඓතිහාසික රජමහා විහාර භූමියේ කඳුමුදුනේ උසින් අඩි 108 කින් යුත් සමාධි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය නිම වෙමින් පවතී.

එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය මේ මස 31 වන දින (බිනර මස පුන් පොහොය දින) පෙරවරු 9.53 ට යෙදෙන ශුභ මොහොතින් සිදුකිරීමට සමාධි මහා බුද්ධ ප්‍රතිමා ප්‍රතිෂ්ඨාපන සංවිධානය කටයුතු සූදානම් කොට ඇත. මෙම නිධන් වස්තු තැන්පත් කිරීම සැප්තැම්බර් මස 01 දිනදී සිදුකරනු ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.