Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ජාතික නාමල් උයන සංවර්ධන භාරයට ජපානයේ පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණ ළදරු පාසල් උපකරණ මඩාටුගම සිඟිති පෙර පාසලේ දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් විසින් එම ළදරු පාසලේ පාලිකා එම්. මානෙල් සිරිවර්ධන මහත්මියට පදානය කළ අයුරු.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.