Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දැනට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන ආර්.එම්. කරුණාරත්න යන අයට “ඒ, බී පොසිටිවි” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන අංක 072 4671010 අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


වයස අවු 60 ක් වියැති පියෙකුට ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති අතර පරිත්‍යාගශීලි අයෙකුª වෙතොත් පහත දුරකතන අංකයට අමතන්නයි ඉල්ලීමක් කැරේ.

0711515461, 0718676289, 0779966499, 0112970703.


නො. 205/05 පහළ කරගහමුණ, කඩවත පදිංචි කේ.ඒ. දයානන්ද මහතා දරුණු වකුගඩු ආබාධයකට ගොදුරු වී තිබේ. ඔහුගේ ජීවිතය බේරාගැනීමට නම් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න මහතා නිර්දේශ කොට තිබේ. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති “ඕ රුධිර කාණ්ඩය” හිමි පරිත්‍යාගශීලියෙකු වේ නම් 0777 221393 හෝ 011 2925455 දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටී.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.