Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිසිල් ලබති

අනුරාධපුර ශ්‍රී මහා මහින්ද පිරිවෙන් පරිවෙනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක ධුරන්දර පණ්ඩිත අමුණුගම ශශ්‍රී දේවමිත්ත හිමියන් ගේ හා අඹේපුස්ස කීණදෙණිය ශ්‍රී වර්ධනාරාමාධිපති අනුරාධපුර ශ්‍රී මහා මහින්ද පිරිවෙන් කෘත්‍යධිතාරි බටුවන ඤාණිස්සර හිමි යන ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68වැනි උපසම්පදා මහා විනය කර්මය තුලින් මෙම 23 දින පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ මහවැලි ගඟ ආශි‍්‍රත උදකුක්ඛේප සීමා මාලකයේදී පහළ ඇල්ලේවැව රතනපාල සාමණේරයන් වහන්සේ උපසම්පදාව ලබති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.