Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිච්ච මල් පූජාව

කොළඹ 07 බෞද්ධාලෝක මාවත, ශාන්ති පදනම 23 වැනි වරටත් පවත්වනු ලබන පිච්චමල් පූජාව ජූලි 28 වන දා සවස 3.00 ට රුවන්වැලි මහා සෑය අභියස දී පැවැත්වේ. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන් මෙම පින්කම කොටපල අමරකිත්ති හිමියන් විසින් මෙහෙයවනු ලබයි.

එයට සමගාමීව ජූලි 29 වැනි ඉරිදා උදේ විශේෂ භාවනා වැඩසටහන් ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.