Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනා පන්තියක්

සමථ විපස්සනා නේවාසික භාවනා පන්තියක් අගෝස්තු මස 27 වැනි දා පෙරවරු 8.00 ට ආරම්භ වෙයි. එය 30 වැනිදා දක්වා දින හතරක් පැවැත්වෙයි.

පානදුර ශාන්ත හිමියන් මෙහෙයවනු ලබන මෙම භාවනා වැඩසටහන බණ්ඩාරගම වීදාගම මහා මෛත්‍රීය පුරාණ රජමහ විහාරයේ දී පැවැත්වේ. දානය සහ ගිලන්පස සපයන බවද සඳහන් කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.