Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මැණික්දිවෙල ශ්‍රී දේවානන්ද නා හිමි ගුණ සැමරේ

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායේ ප්‍රධාන අනුශාසකව සිටි වනවාස මහා නිකාය ආරම්භ කළ බෝධිසත්ත්ව ගුණෝපේත මැණික්දිවෙල ශ්‍රී දේවානන්දාභිධාන නායක හිමියෝ පැවිදි දිවියට පත්ව වසර 101 ක් ද, අපවත් වී වසර 30 ක් ද මේ මස 2 වැනි දිනට යෙදී ඇත. උන්වහන්සේගේ අනුස්මරණපින්කම් මාලාවක් මාළිගාතැන්න විවේක සේනාසනයේදී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.