Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රැස්වෙහෙර පුරාණ රජ මහ විහාරය

රැස්වෙහෙර පුරාණ රජමහා විහාරස්ථානයේ දී වසරක් පාසා පවත්වනු ලබන බෝධි පූජාවන්, පහන් ආලෝක පූජාවන් හා දේව පූජාවන් මෙවරත් ඉතා උසස් අන්දමින් සිදු කිරීමට කටයුතු පිළියෙල කර ඇත. මේ මස 30 සහ ජූලි මස 01 වන දිනවලදී දේවාලයේ පුද පූජා පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.