Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු මැදුර විවෘත කිරීම

යක්කල මිහිඳු පෙදෙස්වාසීන්ගේ එකමුතුවෙන් යක්කල මිහිඳු පෙදෙස මංසන්ධියේ අභිනවයෙන් ඉදිකළ බුදු මැදුර පසුගිය පොසොන් පුන් පෝදා (04 වැනිදා) යක්කල අභයසේඛරාරාමය සහ කඩවත ශ්‍රී සුදර්ශනාරාමය යන උභය විහාරාධිපති බඹරබැද්දේ සිරිධම්ම සහ යක්කල පැපොල්ගස්දෙනියේ ජයවර්ධනාරාම විහාරවාසී විජිතසිරි යන හිමිවරුන් විසින් විවෘත කරනු ලැබ ප්‍රථම මල් පූජාව පැවැත්විණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.