Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ උපසම්පදා විනය කර්මය - ජූනි 15

එක්සත් අමරපුර මහා සංඝ සභාවට අයත් ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2012 ජූනි මස 15 දින පෙරවරු 8.00 සිට කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන බද්ධ සීමා මාලකයේ දී මහා කම්මට්ඨානාචර්ය, විනයාචර්ය, ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යත්වයෙන් සහ මහා ලේඛකාධිකාරී කිරිඔරුවේ ධම්මානන්ද නා හිමියන්ගේ සංවිධානත්වයෙන් සිදු කෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.