Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේ දන්දීමේ පින්කමක්

දෙහිවල කරගම්පිටියේ ‘උදය එන්ටර්ප්‍රයිසස්’ ආයතනය මගින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ලේ දන් දෙන මහා පින්කම මෙවරත් එම ආයතන භූමියේ දී (දෙහිවල පොලීසිය ඉදිරිපිට) ජූනි මස 4 වැනි සඳුදා (පොසොන් පොහෝදා) පෙ.ව. 8 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලේ බිඳක් දන් දී ජීවිත බේරා ගැනීමේ පින්කමට දායක වන්නැයි ඉල්ලීමක් කැරේ. මෙදිනම ඇස් දන් දීමේ පොරොන්දු පත්‍රය ද ලබා ගත හැකි ය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.